Powered By Blogger

Monday, March 21, 2011

කදුළු කැට.......


 
මුවින් නොපෑවසුවාට
හදවතේ තෙරපෙන මහා දුක් ගින්න
නුඹේ ඔය නෙතු අගට මොදුවන කදුළු කෑට
නුඹේ හිත ලග තනි රකින්නට
මට අවසර නෑතුවාට
නුඹේ පුංචි හිතට තවත් බර නොදී
මං
යන්නම්.............

මොදු වන්නට පෙර
තවත් කදුළු කෑට.......

සකීනා...........


 
 
 
 
 
  
 
 
තුන් ලෝකේ කාටවත්
ආදරේ කරන් නෑ කියල සිතුවිට
සිත මටත් රහසින් ඔයාට ආදරේ කරනවා
අපේ ජීවිත හරිම පුදුමාකාරයි......
ඒ ජීවිත මොහොතින් මොහොත වෙනස්‌ වෙනවා...
අපිට නොදැනිම....
අපේ ජීවිත ගොඩාක්‌ දුර ගමනක්‌ යනවා....
අපිට රහසින් ම.....
ඒත්……..ඒ ආදරේ ගාව මුළු ජීවිතේටම නැවතිල ඉන්න
මට හැකි වේද ....?
නොදන්න,නොදැක්ක කෙනෙකුට ...
දරාගන්න බැරි තරමට මම ආදරේ කියලා..
මට දැනෙන කොට ......
මගෙ සිත ගොඩාක්‌ දුර ගිහින්...
නොහැක සගවනු ඔබේ සෙනෙහස,
දැනේ මට ඔබ ආදරේ වග...
මා සිතින් පෙම් කරාවි..
දිවිය පුරවට..

ඔබට මම ආදරෙයි හැමදාම......

සිහින පාරමී - සිව්වන කොටස


ඒ විට නුල් පොටක් ඇගේ නැති පාරමිගේ නිරූවත් සිරූර විටින් විට හංසට පෙනෙන්නට විය. එවිට හංස හැගිමි පාලනය කර ගනිමින් පාරමිට බෙඩි ෂීටි එක පොරවා යන්න හැදු විට පාරමි හංසගේ ඇතින් ඇද ඇදේ වාඩි කරවා ගත්තාය.

මට බයයි නින්ද යන්නේ නෑ පුංචි හාමු . ඔයත් මෙතනින් නිදිය ගන්න එත කොට ‍මේ බෙඩි ෂීටි එක ඔයාටත් පෙරවා ගන්න පුලුවන් පාරමි කිරි දරූවකු සේ කිසිම බරක් පතලක් නැතුව එසේ පැවසු‍වේ හංස තුළ ඇය වෙනුවෙන් දැඩි සෙනෙහසක් තිබු නිසාත් තමන්ට හංස වෙනුවෙන් නොකළ හැකි දෙයක් ඇගේ ජිවිතය තුළ නොවු නිසාත් හංස කෙරෙහි අබමල් රේණුවක තරමි වත් අවිශ්වාසයක් නොතිබුණු නිසා විය හැකිය.

හොදට හිටිවි එතකොට හංස පැවසු‍වේ පොඩි තරහකින් යුතුවය

එහෙනමි මම ගෙදර දි සුදු සීයවත් තුරූලු කරගෙන නිදා ගන්නේ. ඔයා හරි පණ්ඩිතයි පාරමි පොඩි දරුවකු මෙන් පැවැසු‍වේ මෙයින් සිදුවිය හැකි බරපතල විපාකය ගැන නොදැන විය හැකිය.

හරි ඔන්න මං ඔයාගේ ඇදේ නිදියනවා. මට කිසි දේකට දොස් කියන්න එපා ඇය කෙරෙහි අනුකමිපාවෙන් හංස ඇගේ ඇදේ පැත්තකින් නිදා ගත්තේය.
විනාඩි තිහකට පමණ පසු දැඩි සිතල නිසා සහ ‍තෙත කලිසම නිසා හංස අවදි වුයේය. හංස පාරමි දෙස බැලු  විට ඇයට හොදටම නින්ද ගොස් ඇති බව වැටහුණේය. හංස තෙත් වු කලිසම ඇදගෙන නිදා ගැනිමට අමාරූ වු බැවින් කලිසම ගලවා ඉස්කිරි‍මේ දමා නැවත පාරමිගේ ඇදේ කොනකින් නිදා ගත්තේය.

තවත් පැයකට පමණ පසුව තද විදුලි කෙටීමක් සහ ගෙරවුමි හඩ නිසා පාරමි අවදි වුවාය. හංස ගොරවන හඩ ඇසි ඔහුට නින්ද ගොස් ඇති බව පාරමි අවබෝධ කර ගත්තාය. තව තවත් අකුණු සැර ගසමින් විදුලි කොටන්නට විය. පාරමි අකුණු සැරට දැඩි බියක් දක්වයි.

අමි‍මේ....... ‍

‍මේ වැස්ස ඉවර වෙන්නේ නැද්ද මන්ද. අකුණු ගහනකොට නමි බයේ බෑ ගෙදර ඉන්න කොට නමි සීයා බදාගෙන නිදා ගන්නන තිබුණා. සිතමින් පාරමි සිටින විට තවත් මහ හඩක් නගමින් ගෙරෙවු‍වේය.

අයියෝ..........

කමක් නෑ සීයා කියල හිතාගෙන පුංචි හාමුට තුරූලු වෙලා නිදා ගන්නවා. නැත්නමි මට අද නිදිය ගන්න ලැබෙන්නේ නැ සිතමින් පාරමි හංස බදාගෙන නිදාගන්නට වුවාය.
Twitter Bird Gadget