Powered By Blogger

Tuesday, January 31, 2012

Hosanna (Cry of Praise)






යන්න එපා මගේ හදවතින් බැහැරව වියලයනය වි....
මගේ හදවත් සිතැගි වලින් සමුගෙන...
කෙසේ වුවත්... ලස්සන ගැහුණු ළමයි පසු කරගෙන ගියත්,
මගේ හදවත කිසිවිටක මග හැරියත්... පරදින්නේ නෑ...
ඔබ පැමිණ කෙටි මොහොතක් ගොස්...
හැඩ ගැසුණා... මායාවක්මෙන් මා....
මගේ හදවත පිනුම් ගසනවා...
Hosanna
සුළග ආඝ්‍රාණය කරන්න ආසයි ඔයාව...
Hosanna
මම නුඹව දකිනවා මල් වලින්
මොනදේ වුනත් මාර්ගයේ ඔයා යන්න
මම මගේ සිතැගි දිනචරියාව විපිරියාසයට පත් වෙනවා...
මට බැ.... නවත්වන්න මාව තවත් නම්....
මම හුස්ම ගන්නවා...
මම ජිවත් වෙනවා පරිකල්පනයේ...
ඔයා තමයි කෙනා... පොලව ආසයි වාලාකුළට,
කලබල හැසිරිම් වර්ණ ගන්නනවා වැසි වලාව....
නුඹ කියවිය නොහැකියි මධු පටලක මෙන්,
එනමුදු සංඥාවක් මෙන් විශාල අතු විහිදෙනවා...
Hosanna
ඇයිද වලාකුළු හැරෙන්නේ වර්ෂාවට...
ඇයිද අතු මී වද හදන්නේ අතු අග....
ඔයා එන්න මාත් එක්ක...
ඔයාට ශාන්තිය ඕනි නම් පියාපත් බදින්න මගේ
මම නොවෙයි එදිරිකාරයා ඔයාගේ... හරිද?
Hosanna
සිහිනයේ ජිවත් වෙමු
Hosanna
මගේ හදවත් සිතැගි වලින් සමුගෙන...
කෙසේ වුවත්... ලස්සන ගැහුණු ළමයි පසු කරගෙන ගියත්,
මගේ හදවත කිසිවිටක මග හැරියත්... පරදින්නේ නෑ...
ඔබ පැමිණ කෙටි මොහොතක් ගොස්...
හැඩ ගැසුණා... මායාවක්මෙන් මා....
මගේ හදවත පිනුම් ගසනවා...

Hosanna හින්දි ගීතය බාගත කර ගැනිම සදහා මෙතන ක්ලික් කරන්න.
Twitter Bird Gadget