Powered By Blogger

Monday, April 18, 2011

ඔබ නොපතමි සසර පුරා.......



රැ සිහිනෙත් නෙතු අද්දර
ඇත ඔබේ මුව සිනා සලා
හිනා වෙන්නේ කොහොමද ඔබ
තවත් හිතක් ගිනි තියලා.........
දෑස දකින හැම කෙනෙක්ම
පෙනෙන්නේ මට ඔබ විලසින්
ඔබේ රුව ඇයි මේ ලෙස මට
හැම මොහොතෙම රිදවන්නේ........
අවිහිංසක මවු පියන්ගේ
සිත රිදුනේ නුඹ හින්දයි
ඒ පව අද මම විදවමි........
ඔබ වෙනුවෙන් කදුලු සලා
ඔබේ නමින් මම දිවුරමි
ඔබ නොපතමි සසර පුරා.......
තවත් හිතක් ගිනි නොතබා
ඉන්න හොදින් ඔබ සෑමදා........
Twitter Bird Gadget