Powered By Blogger

Friday, March 25, 2011

සිහින පාරමී - පස්වන කොටස

තවත් පැයකට පසුව හංස නින්දෙන් අවදි වන්නට විය. විදුලි කෙටිමි සහ ගෙරවුමි හඩ එලෙසින්ම පවතින බව හංසට ඇසුණේය. ඒ සැණින්ම හංස අඩුවකට හිරවි ඇති සේ දැනෙන්නට විය. ඒ මොහොතේම තද විදුලි කෙටිමි දෙක තුනක් ඇති වන්නට විය. හංසට ඇස් අදහා ගත නොහැකි විය. පාරමි මාව තුරූලු කරගෙන දෑතින්ම බදාගෙන ඇත්තේ ඇයට නින්ද ගිය පසු මා ඇය තනි කර අනෙක් ඇදට යයි දෝ යැයි බිය නිසා යැයි සිතමින් හංස හිත රවටා ගත්තේය. ඇය නින්දෙන් තමන් සිටි මටිටමට වඩා අගල් හතක් අටක් උඩට ඇදි ගොස් ඇති නිසා ඇගේ පියයුරූ යුවළ ඔහුගේ මුහුණට හිරවි චුඩා මාණික්‍යය දෙකක් සේ රෝස පාටින් බැබළෙනු විදුලි කෙටිමි එළියෙන් ඔහුට පෙනිනි.

‍මේ වන විට පාරමි ද නින්දෙන් අවදි වි ඇයට ම නොදැනි ඇයගේ හැගිමි විකසිත වි ඔහුගේ මුහුණ කට සිඹින විට ඔහුගේ දැඩි ලෙස පාලනය කරමින් සිටි මනසද ඔහුට ම අකිකරූ වන්නට විය. ඇයගේ සිරූර කාමයෙන් මත්වි ක්‍රියාත්මක වෙමින් ඔහුගේ මනස පරාජය කරන්නට විය.
පසු දින උදාවි කාමරයට යන්තමින් හිරූ එළිය වැටි තිබිණි. හංස අවදි වි බලන විට එහා ඇදට වි නිරූවත්ව හඩමින් කදුලු සලන පාරමි දකින හංස ක්ෂණිකව නැගිට තමාගේ කලිසම ඇදගෙන ඇද ඇතිරිලි පාරමිට පෙරවු‍වේය.

මට දැන් හංගන්න දෙයක් ඉතුරූ වෙලා නෑ පුංචි හාමු පාරමි ඉකි ගසමින් හඩන්නට විය.

මං අච්චර කිවිවා. මගේ පාඩු‍වේ පැත්තකට වෙලා ඉන්න දෙන්න කියලා. මාව ඇදලා ඔයාගේ ඇදේ තියා ගත්තා. ඒ මදිවට මහ රැ නිරුවත් කෙල්ලෙකුයි නිරුවත් කොල්ලෙකුයි තුරුලු කරගෙන. කකුල් අත පය පිරිමියාගේ ඇගට දාලා තනි බෙඩි ෂීටි එකකින් පොරවගෙන තුරුල් වෙලා ඉන්නකොට බ්‍රහ්මචාරියට වුණත් වෙන දේ දන්න නිසයි මම පැත්තකට වෙලා ඉන්න හැදු‍වේ.

 
ඉතිං මං ඒවා දන්නේ නැති නිසා ම‍ට ඒවා කියලා දෙන්න එපැයි. පාරමි අහිංසකව පවසමින් ඇඹරුණාය

මා මීට පෙර පාරමිට කෑ ගැසුව ද පාරමි දැන් පැවසු වදන් ඇසි පාරමිගේ වචනවල අසරණ බව තේරුණේ ඉන් පසුවයි. අනේ දෙවියනේ වරද ඇත්තේ මගේ අතේ නො‍වේද ? ඇත්තටම ඇය කිසිත් නොදන්නා කිරි සප්ප‍යෙකි. යන්තමින් පස්වැනි පන්තියට එද්දි හදිසි අනතුරකින් දෙමාපියන් අහිමි විය. පසුව සීයා ද අසනිප වී එක්තැන් විය. ඔහුගේ බරත් ඇය කර ගසන්නට විම නිසාත් පාසලෙන්ද ඉවත් වන්න‍ට විය. ඒ නිසා පාසලෙන්ද ඇයට ‍මේ සමිභන්ද දැනුමක් නොලැ‍බෙන්නට ඇත. ඇයට ‍මේවා දැන ගැනිමට වෙන මිතුරියකද මා දන්නා තරමින් නොමැත. ඇයට සිටින භාරකරුවාද මවුපියන්ද වුයේ සුදු සියාය. ඔහුද ඇය අත දරුවෙකු යැයි සිතා සිටින නිසා ‍මේවා ගැන කිසිවක් කියා නොදෙන්නට ඇත. අඩුම තරමින් සියාට පසුව සිටින එකම මිතුරා හිතවතා බාරකාරයා වශයෙන් තමාට ඒ ගැන ඇයට ඒ අවස්ථා‍වේ දී පහදා දෙන්නට තිබුණා නේද?
Twitter Bird Gadget