Powered By Blogger

Tuesday, June 14, 2011

ප්‍රියේ ඔබ උපනුපන් ජාති හමුවේවා......


එක් වී ඉන්න හැකි වන්නට සසර පුරා
දෝතට රැගෙන මල් බුදු පා මුලින් තබා
අපි වෙනු වෙන් අද මල් හිමි නමට පුදා
පතනෙමි සදා හමු වන්නට සසර පුරා
ඇස් දෙක වසාගෙන සිටියත් ලොව පේන
කිසිවෙකු හටම කිසිදා වරදක් නුන
මහ කරුණා දයා හද තුළ අසමාන
මේ මල් පුදමි දැක දැක මම බුදු මුණ

 පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! 
Twitter Bird Gadget