Powered By Blogger

Sunday, November 6, 2011

සුසුමට සුසුමක් මුහුවණ උණුහුම ඔබමය....



කොදමල් ඇතිරු සද යහනාවේ සතපා සනසන්නම්...
ඔබේ සිත මද සිහිලෙන් නිවුනාවේ...

සිහිනය හඩමින් දේ තිබුණාවේ මතකේ නැලවෙන්නම්...
ඔබේ හඩ විතරක් මට ඇහුණාවේ...
නිහඩතාවේ වයන්නේ සංගිතේ.....

සුසුමට සුසුමක් මුහුවණ උණුහුම ඔබමය....
සුසුමට සුසුමක් මුහුවණ උණුහුම ඔබමය....

තුරු වියනට... පිණි කැට වැටෙනා විට ඒ හඩ කවියකි නිසංසලේ...
දිය කදුරක පොඩි පෙණ නැගෙනා විට සංදණියකි පෙම් රගීතයේ
නිහඩතාවේ වයන්නේ සංගිතේ.....

සුසුමට සුසුමක් මුහුවණ උණුහුම ඔබමය....
සුසුමට සුසුමක් මුහුවණ උණුහුම ඔබමය....


අපටම වෙන්වුණු මේ නිදි නැති රැ... බවුන් වඩනවා හෙමින් සැරේ...
කිසිදා නොසිදෙන ආදර උල්පත ගලා හැදෙන හැටි හදෙන් හදේ
නිහඩතාවේ වයන්නේ සංගිතේ.....

සුසුමට සුසුමක් මුහුවණ උණුහුම ඔබමය....
සුසුමට සුසුමක් මුහුවණ උණුහුම ඔබමය....

මෙන්න මෙතනින් සින්දු භාගත කර ගන්න කෝ....  (Click Here)



Twitter Bird Gadget