Powered By Blogger

Thursday, October 6, 2011

අනුත්තරා..........

 
දවසේ හැම මොහොතක්ම සතුටින් ඉන්න අපි ගන්න හැම හුස්ම පොදකම රැදිලා තියෙන්නේ ආදරය... ආදරය හිතක් සතුටින් පුරවලා තියෙනවා වගේම ආදරය හින්දා දුකක් ඇතිවෙන්න පුළුවන් ජිවිතේ ජිවත් කරන මේ ආදරය තවත් කෙනෙකුගේ ජිවිතයේ විදවන්න කවදාවත් ඉඩ තියන්න එපා අපි හැමෝම ජිවිතය විදින්නේ ආදරය නිසා ආදරය කියන වචන හතරට හොද වටිනාකමක් පුජනීයත්වයක්  දෙන්න පුළුවන් වෙන්නේ එතකොට....

(හිරු එෆ්.එම්. උපුටා ගැනිමක්)
Twitter Bird Gadget