Powered By Blogger

Friday, May 20, 2011

හැන්දෑවක් වගෙයි සෙනෙහස.........


 

ඔබේ ඇස්  හමුවෙන තුරා......
ඇත්තටම ඔබ මා දෙස බලන තුරා......
මම මොන තරම් දුක් වින්දද.......
ඔබට නොපෙනෙන්නට......
මම මොනතරම් බර දරා ගත්තද......
එත් සියල්ල මේ මුහුදු සුළගේ පා කොට........



Twitter Bird Gadget