Powered By Blogger

Thursday, December 15, 2011

ප්‍රාචි | ආදරයේ තවත් එක් නිමේෂයක්


කෙල්ල පුංචි මහත්තයට පැලෙන්න ලව් එත් ඒකි අසරණයි....

මොනවා හරි හිතේ තද කරන් ඉන්නවා කියලා නම් මට පේනවා ප්‍රාචි... ඔක්කෝම දරාගෙන ඉන්නේ ඔයාගේ ජිවිතේට හොදක් වෙනවා එකයි අමන්.. කෙල්ලන්ට ලැබෙන දේවල් වලට වඩා කෙල්ලෙක් නොලබන දේවල් වැඩි ප්‍රාචි.... මගේ ජිවිතේ ලොකු බලාපොරොත්තු නෑ... අයියේ, එහෙනම් ප්‍රාචි වෙන්වෙන දෙන්නෙක් ළග මෙමරීස් ගොඩක් තියා ගන්න ඕනි නෑ... ඇයි අයියේ මිනිස්සු අඩන්න මෙච්චර ආස, ඔයාට නංගියේ දෙයක් ලැබෙන්න තියෙනවනම් දෙයක් ලැබෙයි එච්චරයි..  එහෙම කියලා තීරණ ගත්තට පස්සේ ඇති වෙන තත්ත්වෙට බයෙන් තීරණ නොගෙන ඉන්න බෑ... අයියේ අයියා කැමති ප්‍රශ්න මොන විදියට විසදෙනවට කියලා මම දන්නේ නෑ... ඔයා ඔහොම මුරණ්ඩු වෙන්න හදන්න එපා ප්‍රාචි මොනවා එක්ක සෙල්ලම් කළත් තමන්ගේ ජිවිතේ එක්ක සෙල්ලමට යන්න හොද නෑ... ඒක මතක තියා ගන්න......

Twitter Bird Gadget