Powered By Blogger

Wednesday, March 9, 2011

සිහින පාරමී - තෙවන කොටස

පාරමි.... පණ්ඩිතකමි නැතුව මම කියන දේ කරන්න. හංස ටිකක් තදින් කතා කලේය

අම්මෝ සිතල වැඩි වෙනකොට මිනිස්සුන්ට තරහත් යනවද? ‍ඔයා හරි නපුරුයි පුංචි මහත්තයා මගේ ඇස් වලට කදුළුත් ආවා. එවෙලේ හි හංසගේ සිතට ආවත්........ ඔයාට ආදරේ නිසා........ ප්‍රකාශ කිරිමට තරමි හංසගේ සිත ශක්තිමත් නොවිය. කෙසේ වෙතත් ඒ ඔහුගේ ප්‍රථම ප්‍රේමය නිසා විය හැක.



කරූණාකරල ඔය බෙඩි ෂිටි එක ඇද ගෙන නිදාගන්න. ඔන්න මම නිදිය ගත්තා... කියමින් හංස එකට එකතු කර තිබු ඇදන් දෙකෙන් එකක් පැත්තකට ඇදගෙන හාන්සි විය.

ඔයා නිදියනකොට ලයිටි එක නිවලා නිදා ගන්න කියමින් හංස අනෙක් අතට හැරි කොටිටය බදාගෙන නිදා ගත්තේය.

පාරමි තෙමුණු ඇදුමි ගලවා බෙඩි ෂීටි එක පොරවාගෙන ඇගේ ඇදේ වාඩි වි හංස නිදියන හැටි බලා සිටියාය. හංස තෙත කලිසම පිටින් ඇගට රෙද්දක්වත් නැතුව නිදා සිටිනු දකින විට පාරමිට දුකක් ඇතිවෙයි. මොකක් කරන්නද ඇදන් දෙකටම පොරවන්න තියෙන්‍‍ නේ ඩබල් බෙඩි ෂීටි එකක් විතරයි. ඒකත් මට පොරවා ගැනිමට දී තෙමුණු කලිසම පිටින් ම ගැහි ගැහි ඔහු නිදා සිටිනු පාරමීට බලා සිටිමට නොහැකි විය. කර ගත හැකි දෙයක් නොමැතිව ඇද උඩට වී කල්පනා කරමින් හංස දෙස බලා සිටින විට අධික ගෙරවුමි හඩක් සහ විදුලි කෙටිමක් සමගින් විදුලි ආලෝකයද විසන්දි විය. පාරමිගේ බිය තව තවත් වැඩි වන්නට විය.

දරූණු අකුණු පහරවල් වල දි හංස හැකිලෙණු පාරමිට පෙනුණේය. පාරමිට මෙය ඉවසුමි නොදෙන්නාක් විය. පාරමි හංසගේ ඇද ළගට ගිය විට හංස හංසට නින්ද ගොස් ඇති බව දැනගෙන ඇගේ ඇ‍ගේ ඔතාගෙන තිබු බෙඩි ෂිටි එක හංසට පොරවා නැවතත් ඇගේ ඇදට ගොස් හාන්සි වුවාය. ඒ අවස්ථා‍වේ හංස අවදි වුයේය. 


පාරමි මොකක්ද ‍මේ කරන්නේ? ඔයාට පාඩු‍වේ නිදා ගන්න බැරිද ? ඔයාට දිපු බෙඩි ෂීටි එක ඇයි මට පෙරෙවි‍වෙ හංස තරහින් පැවැසු‍වේය.

නෑ පුංචි හාමු පුංචි හාමු සීතලේ වෙවිළනව වගේ පුංචි හාමුට උණ හැදෙයි. අනික නගරේ ජිවත් වන පුංචි හාමුලට සැපට හැදිලා ඔයි වගේ සීතල ඔරොත්තු දෙන්නේ නෑ පාරමිගේ ඒ වදනින් හංසගේ හදවත උණුවි දියවි යන්නා සේ දැනෙන්න විය.

හංසට සුදු මැණකේ කෙරෙහි උතුමිම සෙනෙහසක් මෙන්ම අනුකමිපාවක් ඇති වන්නට විය. නැවතත් හංස පාරමි වෙත පැමිණ බෙඩි ෂීටි එක ඇයට පොරවන්න හදනවාත් සමගම අධික විදුලි කෙටිමි දෙක තුනක් ඇති වන්නට විය. ඒ විට නුල් පොටක් ඇගේ නැති පාරමිගේ නිරූවත් සිරූර විටින් විට හංසට පෙනෙන්නට විය. එවිට හංස හැගිමි පාලනය කර ගනිමින් පාරමිට බෙඩි ෂීටි එක පොරවා යන්න හැදු විට පාරමි හංසගේ ඇතින් ඇද ඇදේ වාඩි කරවා ගත්තාය.

Twitter Bird Gadget