Powered By Blogger

Monday, January 30, 2012

මදු චන්ද්‍රයාමේ මොදුවේ උන්මාදණි....


 

මදු චන්ද්‍රයාමේ මොදුවේ උන්මාදණි....
රාත්‍රියේ...
ආනන්ද දෙවොලේ දල්වා දිපාවලි මදු චන්ද්‍රයාමේ මොදුවේ....
මදු චන්ද්‍රයාමේ මොදුවේ....


වරල සිඛි බිල් සෙනෙර සලමින්... නයන නිලුපුල් සුවද ඉසිමින්...
පුර මඩලේ සියපත් වතින් නිති සරසා....
ප්‍රිය යහන හදවතට තුරු සිලින් සදමු


දෙතොල මී විත අමා පුදමින් දෙකන කලසින් පවස නිවමින්...
සිරි යහන සුඛ පස් දමා පුළුලුකුලේ....
පති කුලය සුමියුරුව සදා රැක ගනිමු


මදු චන්ද්‍රයාමේ මොදුවේ උන්මාදණි....
රාත්‍රියේ...

Twitter Bird Gadget