Powered By Blogger

Saturday, December 31, 2011

ඔබ සැමට සුභ නව වසරක් වේවා !



කඳුලු සුසුමන් වියැකෙන
සිනහා හස කැන් සුපිපෙන
සිතුම් සිත් මල් පිබිදෙන
නැවුම් සිතිවිලි ඉහිරෙන
සුභ නව වසරක් මානස විලේ පිහිනන ඔබ සැමට...

Twitter Bird Gadget