Powered By Blogger

Monday, March 21, 2011

සකීනා...........


 
 
 
 
 
  
 
 
තුන් ලෝකේ කාටවත්
ආදරේ කරන් නෑ කියල සිතුවිට
සිත මටත් රහසින් ඔයාට ආදරේ කරනවා
අපේ ජීවිත හරිම පුදුමාකාරයි......
ඒ ජීවිත මොහොතින් මොහොත වෙනස්‌ වෙනවා...
අපිට නොදැනිම....
අපේ ජීවිත ගොඩාක්‌ දුර ගමනක්‌ යනවා....
අපිට රහසින් ම.....
ඒත්……..ඒ ආදරේ ගාව මුළු ජීවිතේටම නැවතිල ඉන්න
මට හැකි වේද ....?
නොදන්න,නොදැක්ක කෙනෙකුට ...
දරාගන්න බැරි තරමට මම ආදරේ කියලා..
මට දැනෙන කොට ......
මගෙ සිත ගොඩාක්‌ දුර ගිහින්...
නොහැක සගවනු ඔබේ සෙනෙහස,
දැනේ මට ඔබ ආදරේ වග...
මා සිතින් පෙම් කරාවි..
දිවිය පුරවට..

ඔබට මම ආදරෙයි හැමදාම......

1 comment:

  1. තොඩා බදමාෂ් හේ තුම්
    තොඩි නා දා නහේ තුම්
    හා අගර් යේ සචහේ
    හමාරි ජාන හෝ තුම්.................

    ReplyDelete

Twitter Bird Gadget