Powered By Blogger

Monday, March 21, 2011

කදුළු කැට.......


 
මුවින් නොපෑවසුවාට
හදවතේ තෙරපෙන මහා දුක් ගින්න
නුඹේ ඔය නෙතු අගට මොදුවන කදුළු කෑට
නුඹේ හිත ලග තනි රකින්නට
මට අවසර නෑතුවාට
නුඹේ පුංචි හිතට තවත් බර නොදී
මං
යන්නම්.............

මොදු වන්නට පෙර
තවත් කදුළු කෑට.......

3 comments:

  1. කොහෙද යන්නේ කදුළු බිම වැටෙන්න කලින් පිහදැම්මොත් නරකද?

    ReplyDelete
  2. හ්ම්........ පිහිදාන්න...........ඕනි

    ReplyDelete
  3. තොඩා බේ ඉමාන හො තුම්
    තොඩි ෂේතාන හො තුම්
    හා අගර් යේ සචහේ
    මේ රී භගවානහෝ තුම්....

    ReplyDelete

Twitter Bird Gadget