Powered By Blogger

Thursday, March 31, 2011

නුඹ අයිති මට නෙවෙයි...........






මතක් වෙන හැම කලේ
කදුලු නෙතු තෙත් කරයි.......
පුර හදක් සේ දිලි
රත්තරං ඔබ හිදියි........
නිදි දෙවිදුව සොයා
නෙතු පියා මම හිදියි
සිහින කුමරියකු විලස
නොසෙල්වි නුඹ හිදියි.........
දෑස් අග හෙමි හෙමින්
කදුලු රූරා වැටෙයි..........
අනෝරා වැසි ලෙසින්
මුලු ගතම තෙත් කරයි.......
මුලු ලෝකෙට වඩා
මා නුඹට ආදරෙයි..........
ඒ ආදරේ සිහිනයකි
නුඹ අයිති මට නෙවෙයි...........

1 comment:

  1. ඇයි මේ මානස විල එක තැන හිටලා.. කො අළුත් නිර්මාණ පුංචි මහත්තයා නිදිද.....හංසයෝ... ඉක්මනට වරෝ.....

    ReplyDelete

Twitter Bird Gadget