Powered By Blogger

Thursday, March 31, 2011

බලා හිදින්නට බැහැ ඔබ ගැන තව................





බලා හිදින්නට බැහැ ඔබ ගැන තව
මා සිත දැන් බිදි අවසානයි............
දුන්නු පොරොන්දුව ඔබ කඩ කළ මුත්
වෛර කරන්නේ නෑ.............
ඔබ මට කොපමණ ආදරේ කලාද
කියලා දන්නේ මගේ හද පමණයි
එහෙත් රුදුරු ලෙස වෙන් වන්නට නම්
ආදර පොරොන්දු ඇයි දුන්නේ.............
ප්‍රථම ප්‍රේමයක් අමතක කෙරුමට
බැරි බව දැන් මට වැටහෙනවා...........
ඔහු හා යලි ඔබ එක් වන්නට නම්
මා හට ඇයි ආදරේ කෙරුවේ
ඔබ ගැන අහිතක් මගේ හිතේ නෑ...........
මුල්ම පෙම්වතා ඔහුයි ඔබේ
මගේ පලමු පෙම ඔබ ළග පමණයි
මකන්න බැහැ එය මගේ හදින්..............

1 comment:

  1. මට මේ අත්දැකීම ගැන තවත් දැනගන්න කැමතියි සහෝ.... FB ආපු වෙලාවක කියන්නකෝ....විස්තර අහන්නෙ ඇයි කියලා එ වෙලාවට කියන්නම්....

    ReplyDelete

Twitter Bird Gadget