පෑල දිග අහසේ පාටට..........
ඔබේ දෙනුවන් බරවෙන........
මේ වගේ හරි නිසංසල මොහොතක
ළං ළංව ඔබ ගතට...........
හරි හිතුවක්කාර මුහුදු සුළගක් වගේ.......
දැවටෙන්න ආසයි මට ඔබේ බදට.......
සුදු සුමුදු මුහුදු වැලි අතර........
හංගාගෙන සුදු දෙපා.....
බලන විට ඔබ මා දෙස.......
වසන්තේ වැහි නොවැටෙනා දවසක.......
No comments:
Post a Comment