මානස විල | නන්දනීය ප්රඥාවන්තයින්ගේ ආශ්රමය
පේරාදෙණි වැහි වැටෙන...සීත මන්දාරම් නුවරට....ඔබ පමණක් නැතිව... සීත කාලය අැවිත්....
Thursday, March 24, 2011
පෙර නිමිත්තක් ............
මම ජිවත් වුනත්
ජිවත් වන්නේද නැත
මම කතා කලත්
කතා කරන්නේද නැත
මම ඇවිද්දත් ඇවිදින්නේද නැත
මම හුස්ම ගත්තත් හුස්ම ගන්නේද නැත
එනමුදු මගේ ජිවිතය
ඔහේ ගලා ගෙන යන
සුළි කුණාටුවක පෙර නිමිත්තක් බදුය............
1 comment:
Kavindya
March 27, 2011 at 3:51 AM
හ්ම්ම්ම්ම්
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Twitter Bird Gadget
හ්ම්ම්ම්ම්
ReplyDelete