Powered By Blogger

Saturday, March 26, 2011

දුරස් උනත් ඔබේ සුවද මැකි යන්නේ නෑ..............

 
සදට ආදරේ කළාට
ලං වෙන්නට බෑ.........
දුර තිබුනද සද කුමරුගේ
රැස් අඩු වෙන්නේ නෑ..........
මලට ආදරේ කළාට
නෙලා ගන්න බෑ.........
ඒ උනාට මලේ සුවද
වෙනස් වෙන්නේ නෑ.........
ඔබට ආදරේ කළාට
ලංවෙන්නට බෑ.........
දුර සිටියද ඔබ මාගෙන්
අමතක වෙන් නෑ...........
කවී ලිවට ඔබ ගැන මා
ලබා ගන්න බෑ.........
දුරස් උනත් ඔබේ සුවද
මැකි යන්නේ නෑ..............
Twitter Bird Gadget